මුල් පිටුව

This page is a translated version of the page Main Page and the translation is 100% complete.
"විකිපීඩියාව යනු කුමක්ද?" බහු භාෂාවලින් උපසිරැසි සමඟ ස්පාඤ්ඤ භාෂාවෙන් වීඩියෝ.

විදහා දැක්වීම. විකිමීඩියා මාර්ගය.

විකි විදහා දැක්වීම (අවුට්රීච් විකි), ව්‍යාප්තිය සහ සහයෝගීතා මුලපිරීම් කිහිපයක් සඳහා නිවහනක් ලෙස ක්‍රියා කරයි. එය පොත් රාක්කයක්, හොඳම භාවිතයන් එකතුවක් සහ මහජනතාවට, සංස්කෘතික ආයතනවලට හෝ අධ්‍යාපන වැඩසටහන් වෙත යොමු කෙරෙන ඕනෑම ක්‍රියාකාරකමක් සඳහා සම්බන්ධීකරණ ලක්ෂ්‍යයකි.

අපගේ මෙහෙවර වන්නේ නව විකිමීඩියන්වරුන් බඳවා ගැනීම සහ සහාය දැක්වීම සහ සංස්කෘතික සහ අධ්‍යාපනික හවුල්කරුවන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීමයි. මෙම සහයෝගීතා වේදිකාව විශාල, වඩා හොඳ සහ වඩාත් ප්‍රයෝජනවත් කිරීමට අපට ඔබගේ උදව් අවශ්‍යයි. කරන්න ඕන තරම් තියෙනවා.


GLAM

සංස්කෘතික අන්තර්ගතයන් අන්තර්ජාලයට ගෙන ඒම සඳහා මෙම ව්‍යාපෘතිය ගැලරි, පුස්තකාල, ලේඛනාගාර සහ කෞතුකාගාර සමඟ ක්‍රියා කරයි.

අධ්‍යාපනය

විකිමීඩියා අධ්‍යාපන ද්වාරය ලොව පුරා අධ්‍යාපනය තුළ විකිපීඩියාව සහ අදාළ ව්‍යාපෘති භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධ කරයි.